container සොයිසා ඉවතට උපාලි පුටුවට - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » සොයිසා ඉවතට උපාලි පුටුවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රක්වාන ප්‍රධාන සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඉවත් කර තිබෙනවා.එම තනතුර සඳහා පත්කර ඇත්තේ ජී.කේ. උපාලි චන්ද්‍රසේන යි.
ඔහු අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply