Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » කටුනායක අධිවේගී මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන්න


ඉන්දුනීසියානු ජනාධිපතිගේ පැමිණීම හා සිංගපූරු අගමැතිගේ පිටත්ව යාම හේතුවෙන් හෙට (24) උදෑසන 11.30 සිට දහවල් 2 දක්වා කාලය තුළ කටුනායක අධිවේගී මාර්ගය ඇතුලු මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කරන බව පොලිසිය පවසනවා.

මෙම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසය පොලිසිය ඉල්ලා ඇත්තේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply