Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » නිරුවත ඉන්ටර්නෙට් දානවැයි බියගන්වා ලිංගික සැප ඉල්ලලා

අන්තර්ජාලය ඔස්සේ කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ප්‍රචාරය කරන බවට බලපෑම් කරමින් කාන්තාවන්ට ලිංගික හිරිහැර කළ පුද්ගලයෙක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොස්වත්ත, රාජගිරිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.අන්තර්ජාලය ඔස්සේ කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කරන බව කියමින් බියවද්දා කාන්තාවන් සමග ලිංගික ක්‍රියාකාරකම් සිදුකරන බවට ලද පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු 35 වන වියේ පසුවන අතර මෙම ක්‍රියාවන්ට යොදාගත් පරිගණක ඇතුළු උපකරණ කිහිපයක්ද ඔහුගේ නිවසේ තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා.
සැකකරු අද අලුත්කඩේ මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply