Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » වික්ටර් රත්නායකත් අත්අඩංගුවට ගන්න සූදානම් වෙලා

හෂිනි රත්‍නායක ඊයේ පොලීසිය වෙත භාර නොවූයේ නම් ඇගේ සැමියාවන ප්‍රවීණ සංගීත ශිල්පී වික්ටර් රත්නායක ද අත්අඩංගුවට ගැනීමේ ඉඩ තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.ඒ සැකකාරිය සඟවා තබා ගැනීමේ චෝදනාව යටතේයි.

31 වියැති හෂිනි රත්නායක ඊයේ තංගල්ල පොලීසිය වෙත භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ඇය තංගල්ලේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී සිදු වූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි.
මෙම වංචාව සම්බන්ධයෙන් හෂිනි රත්නායක නැමැති සැකකාරිය කලක තිස්සේ අවශ්‍යව සිටි බව ද වාර්තා වෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply