container මහේල ජයවර්ධන සිරිසේන හැරයයි - රටම කැළඹූ නඩු තීන්දුව - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » මහේල ජයවර්ධන සිරිසේන හැරයයි - රටම කැළඹූ නඩු තීන්දුව


ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ශ්‍රි ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍ය පිතිකරුවෙකු වන මහේල ජයවර්ධන සිය විවාහ දිවියට තිත තබා ඇති බව වාර්තා වනවා.
ඔහු මෙලෙස දික්කසාද වීමට තීරණය කර ඇත්තේ වසර 13 ක විවාහ දිවියෙන් පසුවයි.
ඔහු විවාහ වී සිටියේ කලක් ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ ක්‍රිස්ටිනා සිරිසේන සමගයි. ක්‍රිස්ටිනා සිරිසේන ශ්‍රී ලාංකික පියෙකුට (ගාමිණි සිරිසේන) ඩෙන්මාර්ක ජාතික මවකට දාව ඩෙන්මාර්කයේ උපත ලබා ඇත, පසුව ඔවුන් සිය පවුල සමග ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී තිබෙන අතර මහේලට ක්‍රිස්ටිනා හමුව තිබෙන්නේ එලෙසය.
ඔවුන් දෙදෙනාට සිව් හැවිරිදි දියණියක්ද සිටිනවා. දික්කසාදයෙන් පසුව දියණියගේ හිමිකාරීත්වය මවටද පියාටද යන්න තවමත් හෙළිව නෑ. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply