Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » අගමැති කරු සමග අලුත් ආණ්ඩුවක්?


ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ කතානායක කරූ මහතා අතර රහස් සාකච්චා වටයක් පවත්වා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් පුවත්පතක් වාර්තා කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවහොත් ඊට මුහුණ දීම සදහා සැලසුමක් ලෙස මෙම කටයුතු සිදු වන්නේ ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් වරයෙකුගේ මැදිහත් වීමෙන් යයිද සදහන්ය.

දෝෂාභියෝගයක් ගෙන ආවහොත් ඊට මුහුණ දෙන ආකාරය ගැන ජනාධිපතිවරයා කතානායකවරයා සමග සාකච්චා කර ඇති බවද වාර්තාවේ සදහන්ය.

එවන් තත්වයකදී කරු ජයසූරිය මහතා අගමැති ධුරයට පත් කර එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසක්ස එක් කර ගනිමින් නව ආණ්ඩුවක් ඇතිකිරීමට සාකච්චා වී ඇති බවද දැක්වෙයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply