Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » සංගා,මහේල අපට පුහුණු කරන්න එන්න - බංග්ලාදේශය ඉල්ලයි


බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීම සඳහා මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ඇතුළු කිහිපදෙනෙකු වෙතම බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ආරාධනා කළද ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.
චන්දික හතුරුසිංහ ඉල්ලා අස්වීමත් සමග නොවැම්බර් මාසයේ සිට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවෙකු නැහැ.
මේ අතර ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ සමග පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට මෙන්ම ශ්‍රී ලංකාව සමග ටෙස්ට් සහ පන්දුවාර 20 තරග සඳහාද, ප්‍රධාන පුහුණුකරුවෙකු නොමැතිව සහභාගී වීමට බංග්ලාදේශය තීරණය කර තිබෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply