Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » මහපාරේ චූ දැම්මොත් සිංගප්පූරුවෙදි වෙන දේ සහ බණ්ඩාරගමදි වෙන දේ..!



බණ්ඩාරගම නගරයේ අලංකාරයට වවා තබෙන මල් පැලවලට මුත්‍රා කර නගරය අපවිත‍්‍ර කලේ යයි චෝදනා එල්ල වූ අයෙකුට බණ්ඩාරගම සංචාරක අධිකරණය විසින් රුපියල් පනහක දඩයක් නියම කර ඇත.

ඉකුත් 16 වැනිදා අලුයම් කාලයේදී අදාල පුද්ගලයා නගරයේ මල්පැලවලට මුත‍්‍රා කරද්දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබින.

පසුව එම පුද්ගලයාට පාදඩ ආඥා පනත යටතේ නඩු පවරා ඇත.

යම් හෙයකින් සිංගප්පුරුවේ දී මෙම වරද සිදුකර අසු වුවහොත් ඇමරිකානු ඩොලර් 2000 (රුපියල් ලක්ෂ 3ක ) පමණ දඩයක් ගෙවීමට සිදුවනු ඇත. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply