Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » පෙම්වතියගේ නිරුවත අන්තර්ජාලයට මුදාහරින්න යද්දී අත්අඩංගුවට

සිය 17 හැවිරිදි පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කළ 22 හැවිරිදි පෙම්වතා මිනුවන්ගොඩ – වත්තේගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු විසින් කිහිපවරක් ඇයට අතවර කර ඇති අතර ජංගම දුරකථනයකින් සිය පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ගැනීමට ද ඔහු ක්‍රියා කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
දිවුලපිටිය – හපුවලාන ප්‍රදේශයේ පදිංචි සැකකරු අද අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙම්වතිය සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply