Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ශෂිකා නිසංසලා යලි විවාහ වෙයි.

ශෂිකා නිසංසලා යනු කවුරුත් ආදරය කරන ගායන ශිල්පිණියක්.ඒ වගේම ඇය ගැන අයහපත් දෑ කිසිවක් සමාජජාල මාධ්‍යයන්වල මෙතෙක් වාර්තා වෙලා නැහැ.
එහෙත් මේ දිනවල සමාජජාල මාධ්‍යයන් උණුසුම් කරමින් ශෂිකාගේ ඡායාරූප කිහිපයක් ඉතා වේගයෙන් පැතිරෙමින් පවතිනවා.
ඒ ඇය නැවත වරක් විවාහ වූ බවටයි.
කෙසේ වෙතත් අප පිලිබඳව සොයා බැලීමේදී වාර්තා වුණේ ඇය එලෙස විවාහ වී තිබෙන්නේ ඇගේම ආදරණීය සැමියාවන සුරංග සමගම බවයි.
ඔවුන් දෙදෙනා විවාහ වී මේ ගෙවී යන්නේ සාර්ථක 10වෙනි වසර බවත් ඒ හේතුවෙන් මෙලෙස ඡායාරූප කිහිපයක් සඳහා ඔවුන් දායක වී ඇති බවත් වාර්තා වුණා.
එම ඡායාරූප පහතින්

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply