Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » සකුරා මලින් සැරසෙන බදුලු පුර


ජපානයේ සහාය ඇතිව ක්‍රියාත්මක කරන සකුරා මල් රෝපන ව්‍යාපෘතියක් බදුල්ලේදී ආරම්භ කෙරුණා.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ,ජපානයේ මේජෝ විශ්ව විද්‍යාලය සහ ,බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්වයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ.

මෙහි පළමු සකුරා පැලය රෝපන කිරීම ඊයේ (3) ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල භූමියේදි ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

මේ ව්‍යාපෘතිය යටතේ මුලින්ම ඇල්ල ප්‍රදේශයේ සකුරා පැල 100 ක් රෝපනය කර එය 1000 දක්වා ව්‍යාප්ත කිරීමට නියමිතයි.

ජපානයේ අනුග්‍රහය ඇතිව මෙතෙක් සකුරා රෝපණ ව්‍යාපෘතියෙක්  ක්‍රියාත්මක කර ඇත්තේ ඇමරිකාවේ පමණයි.

ඒ අනුව මෙම සකුරා මල් ව්‍යාපෘතිය ජපානයේ අනුග්‍රහය යටතේ සිදුකෙරෙන ලෝකයේ දෙවන ව්‍යාපෘතිය ලෙස ඉතිහාසයට එක්වෙනු ඇති.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply