Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ත්‍රීවීල් අයියාගේ හදිසි යාළුවා මත්වතුර පොවා සන්තකයම පැහරගෙන....



දෙහිඕවිට ඊරියගොල්ල ප්‍රදේශයේ රාත්‍රී ආපන ශාලාවක් අසලදී හදිසියේ මගියකු එම ආපන ශාලාව අසල ත්‍රිරෝද රථ රියදුරකු සමඟ ඇති කරගත් මිතුදමක් අනුව මගියා විසින් ත්‍රිරෝද රථ රියැදුරුට මත්පැන් පානය කිරීමට සලස්වාපවුම් දෙකයි තුන්කාලක් බරැති රන්මාලයක්ද, රන් මුදු 3ක්ද, රිදී අත් පලඳනාවක්ද, ජංගම දුරකථනයක්ද මුදල්ද පැහැරගෙන ගොස්ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.

ත්‍රිරෝද  රථ රියැදුරු දෙහිඕවිට ඊරියගොල්ල ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර මත්පැන් පානය කිරීම නිසා ඔහු සිහිසුන්ව අවිස්සාවේල්ල රෝහලේ පසුවන බව වාර්තාවේ. මේ සම්බන්ධව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය හා රෝහල් පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply