Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » දිවිනසාගත් පෙම්වතාගේ අවසන් කටයුතු රජයේ වියදමින්

වයස අවුරුදු 15ක දැරියක් පන්නල – වඩුමුන්නේගෙදර ප්‍රදේශයේදී කපා ඝාතනය කළ තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකිරීමට අධිකරණය නියෝග කළා.
ඒ පන්නල පොලිසිය මඟින් කළ ඉල්ලීම අනුවයි.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව මියගිය දැරියගේ මෘත දේහය මවුපියන් විසින් භාරගෙන තිබුණද එම පිහියෙන්ම ගෙල කපාගෙන සියදිවි හානිකරගෙන මියගොස් සිටින දැරිය ඝාතනය කළ තරුණයාගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු කරගත නොහැකි තරමට ඔහුගේ මවුපියන් දැඩි දරිද්‍රතාවයෙන් පසුවන හෙයින් පන්නල පොලිසිය අධිකරණයෙන් මෙලෙස ඉල්ලීමක් සිදු කළා.
පිහියකින් ගෙල කපා ඝාතනය කොට තිබුණේ පන්නල – වඩුමුන්නේගෙදර, ජයගම ප්‍රදේශයේ වත්තක පදිංචිව සිටි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමේ අපේක්ෂාවෙන් 11 වැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක්.
ඇගේ පෙම්වතාව සිටි ඝාතනය සිදු කළ 22 වියැති තරුණයා එම පිහියෙන්ම ගෙල කපාගෙන සියදිවි හානි කරගෙන තිබුණා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply