බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය වන ආර්.භවානි සමග දේශපාලනඥයින් සිටින්නේ මැතිවරණය තෙක් පමණක් බවත් මැතිවරණය පැවැත්වෙන 10 වැනිදායින් පසු තනිවන ඇයව ආරක්ෂා කිරීමට කිසිවකු නොමැති බවත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ප්‍රකාශ කළා.
මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු අවධාරණය කළේ 10 වැනිදායින් පසුව ඇයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කරන බවයි.
No comments: