Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ලංකාව නැවතුණු තැන

2017 වසරේ එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු වන ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිව තිබෙනවා.
දෙවන ස්ථානය ඉන්දියාවට හිමිව ඇති අතර තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ඕස්ට්‍රේලියාවටයි.ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ මෙම ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයයි.
මේ අතර, 20 යි 20 නවතම ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය පාකිස්ථානයට හිමිව ඇති අතර, ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ ඉන්දියාවටයි.
එම සම්පූර්ණ ශ්‍රේණිගත කිරීම් පහතින්,
ටෙස්ට්

එක්දින

20 - 20

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply