Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ඩයනා කුමරියගේ තවත් රහසක් එළියට



ලෝකයම වසඟයට ගත් සුරූපී ඩයනා කුමරිය පිළිබඳව කියවෙන නවතම ආන්දෝලනාත්මක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඩයනා කුමරිය තමන් සමඟ සුවිශේෂ රහස් සබඳතාවක් පැවැත්වූ බවට ජෝජ් මිචෙල් නමැති සුපිරි පොප් ගායකයා විසින් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳවයි විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර ඇත්තේ.
ඇය තමන්ට ලන්ඩන් හි පැවති ඒඩ්ස් මර්ධන වැඩසටහනකදී මුල්වරට හමුවූ බවයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ.අනතුරුව ඇය තමන් සමඟ බොහෝ සමාජ සේවා වැඩසටහන් වලට එක්වූ බවත් ඔහු එහිදී සඳහන් කරනවා.
බොහෝ අවස්ථාවල ඇය තමන්ට වඩාත් ආකර්ශනය වූ බවයි ඔහු සඳහන් කරන්නේ.එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් සහ ඩයනා කුමරිය අතර වඩා සමීප ඇසුරක් පැවති බවයි.බොහෝ දිනවල රාත්‍රියේ දුරකතනයෙන් ඇය සමඟ සංවාදයේ යෙදුනු බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
මෙම තොරතුරු සියල්ල වාර්තා වන්නේ George Michael: Freedom: The Ultimate Tribute නම් කෘතිය හරහායි.
කෙසේ වෙතත් මේ වනවිට අදාළ ප්‍රකාශය ලොවපුරා බොහෝදෙනෙකුගේ අවධානයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply