Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » අතුලගේන් අයින් උන අමායා 6th Lane bandඑක එක්ක අතුලගේ නම තියන tattooඑක දාලා කල අලුත්ම මියුසික් වීඩියෝව.






කාලයක් ලංකාවේ උපරෝම ජනප්‍රියතාවයක හිටිය  6th Lane bandඑක දීර්ග නිහැඬියාව අවසන් කරලා  අලුත් සින්දුවක් එකක්ක ආයේ ඇවිත් එකේ මියුසික් වීඩියෝවේ ඉන්නේ අතුල අධිකාරිගේ හිටපු බිරිඳ අමාය
අතුලගෙන් අයින් උනාට පස්සේ අමායා හිටියටත් වඩා ලස්සන වෙලා , හිට් වෙලා කියලයි ආරංචිය. අවුරුදු 10කට පස්සේ 6th Lane band එක හදපු ලස්සනම ලස්සන මුසික් වීඩියෝ එකෙත් රඟ පාන්නෙත් අමායා. මේක Video එකෙ හැබැයි අමයගේ ඇඟේ තියන Tattoos ඔක්කොම පෙන්න තියනවා…. ඒ ඔක්කොම tattoos අතරේ අතුලගේ නම තියන tattoo එකකුත් අමයගේ පිටේ තාමත් ලස්සනට පෙන්න තියනවා.






«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply