Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » පාන්දර 4ට ගෙදරට ආපු අමුත්තාව අසල්වාසීන් එක්ක එකතුවෙලා ගස් බැඳලා


වවුනියාව-මන්නාරම පාරේ - නෙළුකුලම ප්‍රදේශයේ නිවසකට  23 දා අළුයම 4 ට පමණ පැමිණි අඩි හතහමාරක් පමණ දිග දැවැන්ත කිඹුලෙකු නිවෙස් හිමියන් වීසින් අසල්වාසීන්ගේද සහය ඇතිව අල්ලාගෙන ගස් බැද තිබේ.

පසුව උදෑසන මෙම කිඹුලාව නෙළුකුලම් පොලිස් ස්ථානය වෙත බාර දී තිබේ.

නෙළුකුලම පොලීසිය  වවුනියාව වනජීවී කාර්යාලයේ  නිලධාරීන්ව දැනුවත් කොට එම කිඹුලාව ඔවුන්ට බාර දීමට පියවර ගෙන තිබේ

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply