Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » රැකියා ඇබැර්තු 497,302

ශ්‍රී ලංකාවේ මිලියන 5කට ආසන්න පිරිසක් පෞද්ගලික අංශයේ රැකියාවල නිරතව සිටින බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. 

ඒ, පසුගිය වසරට අදාළ ශ්‍රම ඉල්ලුම පිළිබඳ සමීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කරමින්. 

එසේම විවිධ අංශවල ඇබැර්තු හාරලක්ෂ 97,302ක් පවතින අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ ආරක්ෂක නියාමකයින් සඳහා වූ රැකියා අවස්ථා වීම ද විශේෂත්වයක්.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply