Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » අවුරුදු 4000කටත් වඩා වයස බෞද්ධ යෝගියෙක් ගැන බළන්ගොඩ ආනන්ද මෛත්‍රය මහ නා හිමි පැවසූ ඉඟිය


ලංකාවම දන්නා ඉතාමත් ප්‍රසිද්ධ හාමුදුරු නමක් තමයි ආනන්ද මෛත්‍රය මහ නාහිමියෝ. උන්වහන්සේ සිය අතීත ජන්ම කතාව හෙලිකල අවස්ථාවකදී අවුරුදු හාර දහසකට වඩා වයස බෞද්ධ යෝගියෙක් ගැන හෙළිකර තිබෙනවා
“මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො, අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිස්චන්ද්‍රතුමා, ඕල්කොට්තුමා වගේ අය මට කලින් මනුස්ස ලෝකෙට එන්න අධිෂ්ඨාන කළ ඇත්තෝ. ඒ අය මට කලින් එහෙන් පිටත්වී සිටියා. මට වඩා බාල අයත් හිටියා. ඔය නාරද ස්ථවිරයෝ ආදී අය කීප දෙනෙක්.” ඉන්දියාවේ හිමාලයේ “ගෞරි බාබා” නමැති යෝගියෙන් ඉන්නවා. වයස අවුරුදු දෙදාහටත් වැඩියි. සමථ භාවනාවයි වඩන්නේ

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply