Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » අපේක්ෂකයෝ 30ක් අත්අඩංගුවට..!




පළාත් පාලන මැතිවරණයට සම්බන්ධ මැතිවරණ නීති කඩ කිරීම් නිසා මේ වනවිට අපේක්ෂකයින් 30 දෙනෙකුට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ.

පැෆරල් සංවිධානය විසින් නිකුත් කරන ලද් වාර්තා වලට අනුව මේ වනවිට මැතිවරණ නීති උල්ලංඝනය වීම් 586ක් වාර්තා වී ඇත. 

බරපතළ ප්‍රචන්ඩ ක්‍රියා සහ රාජ්‍ය දේපළ අයුතු ලෙස භාවිත කිරීම් 58ක් ඒ අතර වෙයි. 

කැෆේ සංවිධානයේ වාර්තා වලට අනුව නීති උල්ලංඝනය වීම් සංඛ්‍යාව 222කි. එයින් 54ක් ප්‍රචන්ඩ ක්‍රියා වන අතර අනෙකුත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සංඛ්‍යාව 168කි. 

මේ තත්වයට වඩාත් බලපා ඇත්තේ පළාත් පාලන ආයතන වල ප්‍රධාන අමාත්‍යවරුන් ඔවුන්ගේ බලය අයුතු ලෙස භාවිත කිරීම බව මැතිවරණ නිරික්ෂකයෝ පෙන්වා දෙති. 

- රාවය 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply