Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » 2018 සිට වෙනස් වෙන පාස්පෝට් නීති


ශ්‍රී ලංකා රජයේ නව නීති රීති අනුව වර්ෂ 2018 ජනවාරි මස 01 දින සිට තානාපති කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාල හරහා නව ගමන් බලපත්‍ර ලබා ගන්නා වයස අවුරුදු 16 – 60 අතර වන සෑම පුද්ගලයෙකුටම වැදගත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාවේදීම ඔවුන්ගේ ජෛවමිතික දත්ත (ඇගිලි සළකුණු) බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ එහි ප්‍රාදේශීය කාර්යාලයකට (මහනුවර, මාතර, වව්නියාව, කුරුණෑගල) ලබාදීම අනිවාර්ය කර තිබීමයි.
එසේ නොකරන පුද්ගලයන්ට රටින් බැහැරව යාමට නොහැකිවනු ඇති.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply