Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » දිය නෑමට අවසර විනාඩි 2 යි - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට පැනවූ ජල තහනම


දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයට පැමිණ සිටින ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෝ නගර බලධාරීන්ගේ ජල තහණමට මුහුණ දී සිටිති. මේ දිනවල කේප්ටවුන්හි පවතින උග්‍ර ජල හිඟය නිසා විනාඩි දෙකකට අධික කාලයක් දිය නෑමෙන් වළකින ලෙස ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය මගින් වාර්තා කරයි.
විනාඩි දෙකකට අධික කාලයක් ජල ස්නානය කිරීමෙන් වළකින ලෙස කේප්ටවුන්හි ජනතාවට පනවා ඇති දැඩි තහංචිය ජනවාරි පළමුවෙනිදා පටන් බල පැවැත්වෙයි.
ජනවාරි පස්වෙනිදා කේප්ටවුන් කරා ලඟා වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමටත් එම නියෝගය දැනුම් දෙනු ලැබ ඇත.මේ දිනවල කේප්ටවුන්හි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27' C ක් පමණ වෙයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply