Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » වෛද්‍යවරයාට වසර 175 ක සිර දඬුවමක්...


ලිංගික අපයෝජන චෝදනා එල්ල වී තිබූ අමෙරිකාවේ කාන්තා ඔලිම්පික් ජිම්නාස්ටික් කණ්ඩායමේ හිටපු වෛද්‍යවරයා හට වසර 175ක සිර දඩුවමක් නියම වී තිබේ.

ඇමරිකානු කාන්තා ඔලිම්පික් ජිම්නාස්ටික් කණ්ඩායමේ හිටපු වෛද්‍ය ලැරී නසර් හට එරට අධිකරණයක් විසින් මෙම සිර දඩුවම ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
 
ජිම්නාස්ටික් කණ්ඩායමේ කාන්තාවන් දස දෙනෙකු ලිංගික අපයෝජනය කළ බවට ලැරී නසර් පසුගියදා පිළිගෙන තිබූ අතර එලෙස ලිංගික අපයෝජනය ලක්වූ කාන්තාවන් අතර ඔල්පික් පදක්කම්ලාභිනියන්ද සිටින බව සඳහන්ය.

මීට පෙර වසර 60කට සිර දඩුවම් ලබා සිටි ලැරී නසර්, පසුව ලබාගත් සාක්ෂි පදනම් කරගනිමින් වසර 175 දක්වා සිර දඩුවම දීර්ඝ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply