Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » සිසු සිසුවියන් 150 ක් රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහලට


පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසු සිසුවියන් 150 ක පමණ පිරිසක් උණ සහ පාචන රෝගී තත්ත්වයක් හේතුවෙන් රොහලට ඇතුලත් කර තිබෙනවා.
ගුරු සිසු, සිසුවියන් කොටසක් පොළොන්නරුව මහ රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර තවත් පිරිසකට වෛද්‍යවරුන් විද්‍යාපීඨයට කැඳවා අද (24) දිනයේ ප්‍රතිකාර ලබා දුන් බව ද එහි පීඨාධිපතිවරයා සඳහන් කළා.
මෙම රෝගී තත්ත්වය ඇතිවීමට හේතුව කුමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නෑ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply