Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ඇලෝසියස්ගේ බිලියන 12 නිසා ජනයුගය පුවත්පත නවතියි....

ඉන්ට්ග්‍රේටඩ් මීඩියා නෙට්වර්ක්ස් පෞද්ගලික සමාගම විසින් මුද්‍රණය කර බෙදාහරින ලද ජනයුගය දිනපතා පුවත්පත අද මුද්‍රණය කර නැතැයි වාර්තා වෙනවා.
එහි සේවකයන්ට පසුගිය නොවැම්බර් මාසයේ සිට වැටුප් ගෙවා නොමැති බව පැවසෙන අතර එයට විරෝධය දක්වමින් එහි කර්තෘ මණ්ඩලය හා මුද්‍රණාල සේවකයන් වර්ජනයක් දියත් කිරීම හේතුවෙන් මෙසේ මුද්‍රණය නතර වී ඇති බවයි සඳහන් වන්නේ.
බැඳුකර පත්තරය ලෙස ප්‍රකට එම පුවත්පත ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අර්ජුන ඇලෝසියස්ට අයත් එකක් බව පැවසෙනවා.
ඔහුට අයත් පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ රුපියල් බිලියන 12ක් මහ බැංකුව විසින් රඳවාගෙන තිබීම හේතුවෙන් පුවත්පතේ සේවකයන්ට මුදල් ගෙවීමට නොහැකි වී ඇති බවයි එම සමාගම් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply