අනුරාධපුර මොරවැව ප්‍රදේශයේ වන අලියෙකු පහරදීමෙන් හිටපු විශේෂ බලකා සාමාජිකයෙකු මිය යාමේ සිදුවීමක් නිසා එම ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස නොසන්සුන්තාවයට පත්ව තිබේ.
හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන විසින් අලි සංරක්ෂණ මධ්‍යස්ථානයක් ඉදිකරණ බවට පවසා නිදන් ගොඩදමා, විශාල ඉඩමක ගස් කපා වැලි සහ පස් විකුණා ඇති අතර කිසිදු සැලසුමකින් තොරව අලි ගෙනවිත් දමා ඇත.
එහි සිටි නියපොත්තා නැමැති අලියා මෙලෙස ගම්වැදී ඇති අතර ගම්වාසීන් මේ වනවිට දැඩි අවධානමකින් යුතුව ජීවත් වනවා.
එම සිදුවීමට අදාළ හිරු ප්රවෘත්ති වාර්තාව පහතින් දැක්වේ.
No comments: