Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » මම මැජික් පෙන්නුවා - ජනපති (VIDEO)


මොරගහකන්ද ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා තමන්ටද මැජික් පෙන්වීමට හැකිවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (02) එම ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නියැලෙමින් ප්‍රකාශ කලා.

අද සිට එම ජලාශයේ විදුලි උත්පාදන කටයුතු ආරම්භ වන අතර  ඉදිරි දින කිහිපයේ උපරීම ධාරිතාවයකින් යුතුව ටර්බයින් යන්ත්‍ර ක්‍රියාත්මක කරනු ඇත.

ජනාධිපතිතුමන් එහි නීර්ක්ෂණ කටයුතු වල නියැලුණු ආකාරය දැක්වෙන ප්‍රවෘත්ති වාර්තාව පහතින් දැක්වේ. 



«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply