Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » තාම ලංකාවේ තියෙන කුලවාදී රදළ දේශපාලනයට ගැසූ ඉහ මොල රත්වෙන කනේ පාර (VIDEO)


කුලවාදය වර්ථමානය වනවිට සාමාන්‍ය සමාජයේදී එතරම් ප්‍රභලව නොපැවතියද දේශපාලනයේදී තවමත් ප්‍රභල කරුණක් බව බොහෝ දෙනෙකු නොදන්නා තිරය පසුපස පවතින සත්‍යයක්.

කලා නිර්මාණ බොහෝමයක කුල වාදය විවේචනය වුවද මියුසික් වීඩියෝවක එවැනි  ප්‍රභල මාතෘකාවක් සාකච්ජාවට ලක්වී නැහැ. 

සරළ ආදර කතාවකට එහා ගිය සමාජ පණිවිඩයක් ලබාදෙමින් ඉතා සුන්දර මියුසික් වීඩියෝවක් "හරි ක්‍රියේෂන්" නිශ්පාදන සමාගම විසින් නිර්මාණය කර ඇත. 

මිලින්ද සදරුවන්ගේ "සිතින් ලන්වෙලා" ගීතය ඔබට පහතින් නැරඹිය හැක. 





«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply