Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » එක විවාහ ආරාධනා පත්‍රය විතරක් වෙනුවෙන් ලක්ෂ එක හමාරයි...!! මංගල උත්සවය ගැන හිතා ගන්න පුළුවන්නෙ. (VIDEO) (PHOTOS)



කෙනෙක්ගෙ ජීවිතයේ මුහුණ දෙන වැදගත්ම අංගයක් තමයි විවාහය කියලා කියන්නෙ. ඉතිං තමන්ගෙ විවාහ උත්සවය වෙනස්ම විදියකට සමරන්න ගොඩක් දෙනා උත්සාහ කරනවා. කොහොම වුනත් විවාහ උත්තවයක් කියලා කියන්නෙ ලොකු මුදලක් වැය කරන්න වෙන වැඩක්. ඒ නිසා තම තමන්ගෙ ආර්ථික මට්ටම්වලට ගැලපෙන විදයට බොහෝ දෙනා විවාහය සැළසුම් කරනවා.
මේ කියන්න යන්නෙත් ඒ වගේ ටිකක් වෙන්ස විදියට සමරපු විවාහ උත්සවයක් ගැන.හැබැයි මේ කියන්න යන කතාවෙ ලොකු විශේෂත්වයක් තියෙනවා. විවාහයට පෙර තමන්ගේ ඥාතී හිතමිතුරන්ට ආරාධනා පත්‍රයක් ලබා දී විවාහ උත්සවයට ආරාධනා කිරීම ලංකාවෙ තියෙන සාමාන්‍ය සිරිතක්. ඒ වගේම ඉන්දියාවෙත් ක්‍රියාත්මක වෙන්නෙ ඒ සම්ප්‍රධායම තමයි.
මේ විදියට  පසුගියදා ඉන්දියාවේ පැවති විවාහ උත්සවයක් වෙනුවෙන් ලබාදුන් ආරාධනා පත්‍රයක් බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනා. මේ ආරාධනා පත්‍රය සකස් කරලා තිබුනෙ ඉන්දියාවෙ ඉන්න පොහොසත්ම ව්‍යාපාරිකයෙක් වන මුකේෂ් අම්බානිගෙ පුතා වන අකේෂ් අම්බානිගෙ විවාහ උත්සවය වෙනුවෙන්.
දැන් ඔබ කල්පනා කරනවා ඇති මේ ආරාධනා පත්‍රය  මේ තරම් විශේෂ වෙන්න හේතුව මොකක්ද කියලා නේද..? සම්පූර්ණයෙන්ම රත්තරං වලින් නිර්මාණය කරපු මේ  ආරාධනා පත්‍ර වලින් එකක් විතරක් නිර්මාණය කරන්න ඉන්දියානු රුපියල් ලක්ෂ එකහමාරක් විතර වැයවෙලා තියෙනවා.ඉතිං මේ වගේ ආරාධනා පත්‍ර ගොඩක් නිර්මාණය කිරීම තුල ඔහුගේ ධනවත් භාවය කොයිතරම්ද කියලා ඔබට වැටහෙනවා ඇති.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply