Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » රට බේරාගත් යුධහමුදාපතිට "පොන්නයා" කියමින් මහින්දගේ සට්ටැඹියා ගාමිණි ලොකුගේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කල පාහර කතාව (VDEO)


බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදය ඊයේ (30) පාර්ලිමේන්තුවේදී පැවත්වුණා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පා.ම ගාමිණි ලොකුගේ  විසින් එම විවාදය අතරතුර අරුවක්කාලු කසළ රදවනය පිළිබඳ අදහස් පළ කර අතර  එයට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රතිචාර දැක්වීමත් සමඟ  උණුසුම් තත්වයක් ඇතිවිය. 


රට බේරා ගැනීම සඳහා දැඩි කැපවීමෙන් ක්‍රියාකල, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට "පොන්නයා" යන වචනය භාවිතා කරමින් ඉතා පහත් ලෙස ආමන්ත්‍රණය කල ගාමිණි ලොකුගේට එරෙහිව ඒ මොහොතේ කාරක සභා සභාපතිවරයා වශයෙන් කටයුතු කල ජවිපේ මන්ත්‍රීවරයා  සංවරව කතා කරන ලෙස අවස්ථා කිහිපයකදීම අවවාද කලා.

අරුවක්කාලු කසල රදවනය  මහින්ද රාජපක්ෂ සමයේදී නොසලකා හැර තිබූ ව්‍යාපෘතියක් වන අතර එම හේතුව නිසා මීතොටමුල්ල කුණු කන්ද බිහිවිය.

රාජපක්ෂ පාලනයේදී බලු පැටවුන් සේ රාජපක්ෂවරු සමඟ හුරතල් වී ජනතා ප්‍රශ්ණ අමතක කල ගාමිණි ලොකුගේලා දැන් මහා සිංහයින් සේ රඟන්නේ ඔවුන්ට එරෙහි දූෂණ චෝදනා පිළිබඳව වර්තමාන රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන නිසාය.

එම අවස්ථාවේ වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක. 


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply