Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » අද පැවැත්වෙන දෙවෙනි T20 තරඟයේදී ලංකාවට වෙන්නේ මොකක්ද?



ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවෙනි T20 තරඟය අද(22) එ් ඉන්දෝර් හොල්කාර් ක්‍රීඩාංගණයේදී විදුලි අාලෝකයෙන් පැවැත්වේ.තරඟය ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 7.00 ට අාරම්භ වේ. පළවෙනි තරඟයෙන් ඉන්දියාව දැවැන්ත ලකුණු 93 ක ජයක් ලබා ගත්හ. එ්ම නිසා ඉන්දියාව ඉන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙන් හා තරඟාවලිය ගැන තවදුරටත් බලාපොරොත්තු තියා ගන්න නම් මේ තරඟය ජය ගැනීම අනිවාර්ය වේ. එසේ නොවුනොත් ඉන්දීය සංචාරයේ ටෙස්ට්, එක්දින සහ T20 තරඟාවලි 3 ම පරාජය වේ.

අද තරඟයේදී වමතින් දඟ පන්දු යවන චතුරංග ද සිල්වා කැඳවන්න ඉඩ තිබෙන අතර වේග පන්දු යවන්නෙකුට කණ්ඩායමේ ස්ථානය අහිමි වේ.

ලංකාව ඉන්දෝර් ක්‍රීඩාංගණයේ තරඟකට සහභාගී වෙන පළවෙනි වතාව මෙය වන අතර මේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළවෙනි T20 තරඟය මෙය වේ. අද තරඟය දිනන්න නම් ලංකාවට ලොකු තරඟයක් දීමට සිදු වේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply