Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » එමා වොට්සන් පොදුජන පෙරමුණෙන් කටාන ප්‍රාදේශීය සභාවට ඉල්ලයි..! (PHOTOS)



හැරි පෝටර්  චිත්‍රපටය හරහා ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ ආදරය දිනා ගත් ජනප්‍රිය හොලිවුඩ් නිළි එමා වොට්සන් පොදුජන පෙරමුණෙන් කටාන ප්‍රාදේශීය සභාවට  තරඟ වදින බව පැවසුවහොත් ඔබ එය විශ්වාස නොකරාවි. 

නමුත් පොදුජන පෙරමුණ හරහා මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ  අපේක්ෂකයෙක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර ඇති ජායාරූපයක් අනුව නම් අපට පැහැදිලි වන්නේ ඇයද මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවයි.

තමන්ගේ දේශපාලන ව්‍යාපෘතීන් සදහා කිසිලෙසකින්වත් අදාළ නොවන පාර්ශව යොදා ගැනීමට තරම් මන්දබුද්ධික අපේක්ෂකයින් සමඟ පොදු ජන පෙරමුණට අනාගතයක් තිබේද? 


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply