Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » සනා තව කොටුවක් පනී..! මාලදිවයිනේ ප්‍රකෝටිපතියෙකුගේ දුවක් සමඟ කල සෙල්ලමක් එළියට...! (PHOTOS)




ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය කලින් කලට  බොහෝ ආන්දෝලනාත්මක පුවත් සමඟ කරළියට පැමිණෙනවා.

ඒ අතරින් වීඩියෝ දර්ශණ සහ ජායාරූප විශේෂයි.

වාර්තා වන අන්දමට සනත් ජයසූරිය මේ වන විට මාලදිවයිනේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ දියණියක් සමඟ  ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් සිටිනවා. 

ඇය නමින්  සබීනා මානික්කු.

සබීනා සහ සනත් එකට සිට ගනු ලැබූ ජායාරූප කිහිපයක් සහ තවත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වෙන අතර ශ්‍රී ලංකාවේ බහුතරයක් ඔහුගේ තවත් රසවත් වීඩියෝවක් නිකුත් වන තුරු බලා සිටී...






«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply