Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » දුමින්ද රටම නිලෙන් සරසයි..! (PHOTOS)




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ මහ සමුලුව අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ඉතා උත්කර්ශවත් අන්දමින් අතිගරු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, කෘෂිකර්ම අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මහතාගේ මෙහෙයවීම යටතේ සංවිධානය වූ මෙම සමුලුව ඉතා ඉහළ සහභාගීත්වයක් සහ මනා සැලසුමක් සහිතව පැවති බවට තොරතුරු වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයෙදී කිසිවෙකුත් නොසිතන අන්දමේ විශාල ජයග්‍රහණයක් ලබාගනු ඇතැයි දේශපාලන විචාරකයෝ මත පළකර ඇත. 













«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply