Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » රෝසිට ගහන්න නාමල්ගේ සුරතලිය කොළඹට..! (PHOTOS)



පා.ම නමල් රාජපක්ෂ විසින් නිත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ උපයාගත් රුපියල් මිලියන 45ක මුදලක් එන්.ආර් කන්සලට් පුද්ගලික සමාගම හා ගවර්ස් කෝපරේෂන් සමාගම හරහා මුදල් විශුද්ධි කරණය කලැයි කියන සිද්ධියට අදාලව චෝදනා ලැබ බන්ධනාගාර ගතව සිටි එම සමාගම් දෙකෙහි අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කල නිත්‍යා සේනානි සමරනායක මෙවර කොළඹ මහනගර සභාව සදහා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වී තිබේ. 

දිර්ඝ කාලයක් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ සේවය කර ඇති ඇය පා.ම නාමල් රාජපක්ෂ මහතාගේ සමීපතම මිතුරියක් ලෙස සැලකේ. 

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ මහනගර සභාවට තරඟ වදින රෝසි සේනානායක මහත්මියගේ  ජන්ද පදනම ආකර්ශණය කිරීම සදහා  සේනානි සමරනායක මැතිවරණ මෙහෙයුමට සම්බන්ධ වනු ඇතැයි වාර්තා වී තිබේ. 



«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply