දුමින්ද දිනන සටන අරඹයි... සුභ මොහොතින් නාම යෝජනාවට අත්සන් කරයි...! (PHOTOS)
පළාත් පාලන ජන්දය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා පත්‍ර අත්සන් කිරීම අද දින ප.ව 1:18 ට යෙදුන සුභ මොහොතින් නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා අතින් ජයග්රාහි ගල්නෑව ප්‍රාදේශීය සභාවෙන් ආරම්භ විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් ගරු දුමින්ද දිසානායක මහතා පත්වීමෙන් පසු එම පක්ෂය තරඟවදින පළමු පලාත් පාලන ආයතන මැතිවරණය මෙයයි.
පක්ෂය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කිරීම සදහා ඉතා ක්රමානුකූල සැලසුමකට අනුව දුමින්ද දිසානායක අමාත්‍යවරයා විසින් පක්ෂය මෙහෙයවමින් තිබේ.
හොරු, වංචාකාර ස්ත්රීදූෂකයින්ගෙන් තොර බුද්ධිමත් අපේක්ෂක ලයිස්තුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මෙවර මැතිවරණයට ඉදිරිපත් කර ඇති අතර ඔවුන් ඉතා උද්යෝගීව මැතිවරණ කටයුතු වල නියැලෙනු දක්නට ලැබේ.

No comments: