Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » දෙවැනි ඉනිමේ දෙව්මිගේ මවගේ චරිතයට පණ පෙවූ අංජලී සියල්ල අතහැර සසුන්ගත වෙයි(drama)

මේ දිනවල ජනප්‍රියම නාට්‍යයක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ.
මේ සඳහා රංගනයෙන් දායක වන අය ගැනත් මේ දිනවල බොහෝ දෙනා කතාවෙනවා.
අපි මේ කියන්න යන්නේ දෙවෙනි ඉනිමේ එහෙම කතාවෙන ජනප්‍රිය කෙනෙක් ගැන.
ඇය අංජලී ලියනගේ. දෙවෙනි ඉනිමේ දෙව්මිගේ මව ලෙස රංගනයෙන් දායක වන අංජලී පැවිදි දිවියට ඇතුලත් වූ බවට දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.
කෙසේවෙතත්  තහවුරු වුණේ මල් ලස්සනයි නම් කෙටි චිත්‍රපටයක් සඳහා ඇය රංගනයෙන් දායක වූ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් බවයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply