Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ලංකාවේ ජනප්‍රිය නාලිකාවක ජනප්‍රිය නිළියක්ගේ නත්තල් පාටියක් අතරතුර යට ඇදුම් පෙනීලා - වැඩ සටහනම අවුල් වුණේ මෙහෙමයි


ලංකාවේ ජනප්‍රිය නාලිකාවක නත්තල් පාටියක් අතරතුර නිළියක්ගේ යට ඇදුම් පෙනීම නිසා වැඩ සටහන අවුල් වුණේ මෙන්න මෙහෙමයි
දෙසැම්බර් 25 ඉතින් හැම නාලිකාවකම විවිද නත්තල් උත්සව සංවිධානය කරලා තිබුණා. ඉතින් මේ වගේ උත්සවවලට ලංකාවේ ජනප්‍රිය නළු නිළියන් ගොඩක් සහභාගි වුණා.
ඉතින් අපි මේ කියන්න යන දේ නිසා එම නාලිකාවේ වැඩසටහන සම්පූර්ණයෙන්ම අවුල් වෙලා තියෙනවා. රූපවාහිනී නාලිකාවක නත්තල වෙනුවෙන් පැවති වැඩසටහනක් රූගත කිරීමේ අවස්ථාවකට සහභාගී වූ ජනප‍්‍රිය රංගන ශිල්පිනියකගේ යට ඇදුමක් පෙනීම හේතුවෙන් වැඩසටහනේ අධ්‍යක්‍ෂකවරුන් බලවත් අපහසුතාවට පත්වෙලා තියෙනවා.
ඇය ඇද සිටි දිලිසෙන ඇදුම අතරින් යට ඇදුම පෙනෙන බව කැමරා ශිල්පින් දැන්වීම නිසා අධ්‍යක්‍ෂකවරයා විසින් ඇයට මේ ගැන කියලා තියෙනවා
පසුව ඇය වෙනත් අදුමක් මාරු කරගෙන වැඩසටහන පටිගත කිරීමට සහභාගී වී ඇත.පටිගත වූ වීඩියෝපට අන්තර්ජාලයට මුදා නොහරින්නැයි රංගන ශිල්පිනිය විසින් එහි සිටි නාලිකාවේ සියළූ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා ඇතැයිද වාර්තා වෙයි.
ඉතින් මිනිස්සු දහස් ගණනක් නරඹන මේ වගේ වැඩසටහන්වලට සහභාගි වෙනකොට මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply