Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » කෝලිගේ විශේෂ අමුත්තන් අතර සිටි ශ්‍රී ලාංකික අමුත්තා







ලෝකයේම අවධානය දිනාගත් කෝලි - අනුෂ්කා විවාහයේ අවසන් උත්සවය පසුගිය දා ඉන්දියාවේ මුම්බායි නුවරදී නිමාවට පත්වුණා.
එම උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබූ ශ්‍රී ලාංකික තරුණයෙකු සිටීම ද සුවිශේෂී කරුණක්.ඔහු නමින් ගයාන් සේනානායකයි.
දැඩි සේ ක්‍රිකට් ලෝලියෙකු වන ගයාන් කොලිගේ විවාහ මංගල්‍යයට සහභාගී වී ඇති අතර එම අවස්ථාවට එක්වෙමින් ලබාගත් ජායාරූප කිහිපයක් ද සමාජ මාධ්‍යට එක්කර තිබෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply