Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » රුසියාව තේ තහනම ඉවත් කරයි..!



රුසියාව විසින් ශ්‍රී ලංකා තේ මත පනවා තිබූ තහනම මේ මස 30 වනදා සිට ඉවත් කිරීමට රුසියානු රජය තීරණය කර ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතා ප්‍රකාශ කලා. කුරුමිණියෙකුගේ බලපෑම මත මෙම තේ තහනම පණවා තිබූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ මැදිහත්වීම මත සිදුකෙරුනු රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමකින් පසුව මෙම තහනම ඉවත් කිරීමට රුසියානු රජය තීරණය කර ඇත. මෙම ගැටලුව පිළිබද සාකච්ජා කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ විශේෂ කණ්ඩායමක් පසුගියදා රුසියාව බලා පිටත් විය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply