Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » නිමවුණු සයිටම් විරෝධය යළි කොළඹට


මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දෙසැම්බර් 31 වනදාට පෙර තහනම් කරන ලෙස ඉල්ලමින් අද (21) වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව යළි විරෝධතාවක නිරත වුණේ කෙටි කාලීන සයිටම් විරෝධී නිහැඩියාවකින් අනතුරුවයි. 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණී වෛද්‍ය පීඨ සිසුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූ බව සදහන් කළේ.

විරෝධතාවයට එක්වෙමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් සදහන් කළේ සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්පූර්ණයෙන්ම අහෝසි නොකළහොත් යළි සටනට අවතීරණ වීමට සියලූ විශ්වවිද්‍යාල සිසුන් සූදානම් බවයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply