පසුගිය වසර කිහිපය පුරාම ශ්රී ලංකාව sex යන වචනය සෙවීම තුළින් පිට පිට වසර කිහිපයක් පළමු ස්ථානය දිනා ගෙන සිටි ශ්රී ලංකාව මෙවර තෙවන ස්ථානයට පැමිණිමයි.
Google Trends දර්ශකයට අනුව sex යන වචනය සෙවිමේ පළමු ස්ථානය බංගලාදේශය ලබා සිටින අතර දෙවන ස්ථානය ඉතියෝපියාව සහ තෙවන ස්ථානය ශ්රී ලංකාව ලබාගෙන සිටියි. නේපාලය සහ අසල්වැසි ඉන්දියාව හතර සහ පහ යන ස්ථාන දිනාගෙන සිටියි.
මෙවර ශ්රී ලංකාව තුළ වැඩියෙන්ම Sex වචනය භාවිත කළ පළාත වන්නේ උතුරුමැද වන අතර වැඩිම ප්රමාණයක් සෙවූ නගරය ලෙස රාජාංගනය වාර්තා පොත් අතරට එකතු වේ.
පසුගිය වසරේදී බස්නාහිර පළාත හා හෝමාගම අංක එකේ ස්ථානයේ පසුවූ අතර එය මෙවර දැක්වෙන්නේ 05 වන ස්ථානය වේ.
No comments: