Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ඇමෙරිකාවේ ඉහළින් ගමන් කළ විදුලි දුම්රියක් පහළ මාර්ගයකට කඩා වැටෙයි


අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන්හී ඉහළින් පිහිටා ඇති මාර්ගයක ගමන් කළ දුම්රියක් ඒ අසළ පවතින අධිවේගී මාර්ගයට කඩා වැටී තිබෙනවා.
දුම්රිය පීලිපැනීමත් සමග එහි මැදිරි කිහිපයක් අධිවේගී මාර්ගයට කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුරින් පුද්ගලයින් කිහිපදෙනෙකු මියගොස් ඇති අතර, එම ගණන නිශ්චිතව වාර්තා කර නැහැ.තවත් පිරිසක් සුන් බුන් වලට යටවී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තුවාල ලැබූවන් රෝහල්ගත කර ඇති අතර කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply