Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » මධ්‍යම කාරක සභාවේදී ජනපති ඩිලාන්ගේ කණ පලයි.!


මහින්ද පාර්ශවය සමඟ එක් වීමට ඉඩ නොදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  විනාශ කරනුයේ දුමින්ද දිසානායක අමාත්‍යවරයා බව, ඩිලාන් පෙරෙරා අමාත්‍යවරයා විසින් පසුගියදා රැස්වීමකදී කල ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  දැඩි කෝපයට පත්ව, ඩිලාන් පෙරේරාට බැණ වැදී ඇතැයි වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදි මෙලෙස ජනාධිපතිවරයා විසින් ඩිලාන්ව දැඩි ලෙස විවේචනය කර ඇති අතර දුමින්ද දිසානායක අමාත්‍යවරයා දේශපාලනික වශයෙන් දරනු ලබන ස්ථාවරය නිවැරදියැයි යනුවෙන්ද ප්‍රකාස කර තිබේ.

කට වාචාලයෙකු මෙන් විකාර අදහස් දෙඩවීමෙන් වැළකී වගකීම් සහිතව ප්‍රකාශ නිකුත් කරන ලෙසද ජනාධිපතිවරයා ඩිලාන් පෙරේරාට අවවාද කර ඇත. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply