Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » "සිඟිති පාතාලය" අද සිට වැඩ අරඹයි.. දිවයින පුරා සියලු පාසල් වසා දමයි..!



2017 වසරේ තුන්වන පාසල් වාරය අදින් අවසන් වීමට නියමිතය.

ලබන වසර සඳහා වන නව පාසල් වාරය ජනවාරි මස 02 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. 

කෙසේ නමුත් සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකරන පාසල් ආරම්භ වන දිනය පසුව දැනුම් දෙනු ඇත.

සාමාන්‍යයෙන් පාසල් නිවාඩු සමයේදී කුඩා දරුවන් ෆේස්බුක් වැනි සමාජජාල භාවිත කිරීම තරමක් ඉහල යන අතර ඔවුන්ගේ ක්‍රියාකාරකම් බොහෝ විට සමාජජාල භාවිත කරන්නන් අතර විහිලුවට භාජනය වන අවස්ථා බහුලය.

පාසල් සිසුන් විසින් සිය වයසට නොගැලපෙන අයුරින් ක්‍රියා කරන අවස්ථාවලදී එය "සිඟිති පාතාලය" ලෙස  හැදින්වීමට බොහෝ දෙනෙකු පෙළඹී තිබේ.

කෙසේ වුවද පාසල් සිසුන් නිවාඩු සමයේදී කරනු ලබන  ක්‍රියාකාරකම් පිළිබඳව දෙමව්පියන් දැඩි අවධානයෙන් සිටිය යුතුය. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply