Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » "උදේ බ්‍රිටිෂ් කවුන්සිල් ගිහින්, ග්‍රහලෝකාගාරෙ තොරතුරු ගත්තා..." විජය කුමාරණතුංගට වෙඩි තියපු යසිරු සමරකෝන් සිය දින පොතේ තැබූ සටහන..!



විජය කුමාණතුංග යනු මෙරට ජීවත් වූ අති දක්ෂ රංගධරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලකයෙකුද වේ. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියගේ සැමියා වන ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සාහසික පිස්තෝලකරුවකු විසින් 1988 පෙබරවාරි 16 වනදා ඝාතනය කලා. 

 මීට වසර ගණනාවකට පෙර ඒ දිනය පිළිබඳව කුඩා දරුවකු ලෙස සිය දිනපොතේ තැබූ සටහන අයෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබේ. 

"අද විජය කුමාරතුංගට වෙඩි තිබ්බා" යනුවෙන් ඔහු එහි ලියා ඇති අතර එම වෙඩි තැබීම ඔහු විසින් කලා යැයි හැගී යන බව ඔහුගේ මිතුරන් ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් සටහන් කර ඇත. 

එම සටහන පහතින් දැක්වේ. 


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply