Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » නාම යෝජනා ලිපි ගොණුවත් අරන් පලා යයි



නාමයෝජනා පත්‍රයේ නමක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත දේශපාලන පක්ෂයක නාමයෝජනා ලිපිගොණුවක් පුද්ගලයෙක් විසින් පැහැරගෙන ගොස් තිබේ.

හොරණ පොකුණුවිට  ප්‍රදේශයේදී සැකකරු අනෙක් පුද්ගලයාට පහරදී එම ලිපි ගොණුව රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply