එක්සත් ජාතික පක්ෂය මෙවර වවුනියාවේ සියලුම පළාත් පාලන ආයතන සඳහා ජාතික හෙළ උරුමය හා රිෂාර්ඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසය සමඟ එක්ව නාම යෝජනා ලබා දීමට තීරණය කොට තිබේ.
ඒ අනුව වවුනියාව නගර සභාව,වවුනියාව දකුණු සිංහල ප්රාදේශීය සභාව,වවුනියාව දෙමළ ප්රාදේශීය සභාව හා වවුනියාව උතුර (නෙඩුන්කේණී) යන පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරණු ලැබීය.
No comments: