Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» »Unlabelled » වවුනියාවේදී එජාපය-හෙළ උරුමය-මුස්ලිම් කොංග්‍රසය එක්වෙයි


එක්සත් ජාතික පක්ෂය මෙවර වවුනියාවේ සියලුම පළාත් පාලන ආයතන සඳහා ජාතික හෙළ උරුමය හා රිෂාර්ඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය සමඟ එක්ව නාම යෝජනා ලබා දීමට තීරණය කොට තිබේ.

ඒ අනුව වවුනියාව නගර සභාව,වවුනියාව දකුණු සිංහල ප්‍රාදේශීය සභාව,වවුනියාව දෙමළ ප්‍රාදේශීය සභාව  හා වවුනියාව උතුර (නෙඩුන්කේණී) යන පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කිරීම  සිදු කරණු ලැබීය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply