Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ගෙයක් වෙනුවට මිලට ගතහැකි බසය








ජර්මානු ආයතනයක් විසින් ඩොලර් මිලියන 1.7ක් වටිනා බසයක් හඳුන්වා දී තිබෙනවා. එය 'මෝටර් හෝම්' ලෙසයි හඳුන්වනු ලබන්නේ.
අඩි 40ක් දිගින් යුතු මෙම බස්රථයේ ඇතුළත තරු පහේ හෝටලයකට සමාන පහසුකම් ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව විශාල ඇඳක්, මුළුතැන්ගෙයක්, උණුසුම් නාන කාමර, විශාල සාලයක් ඇතුළු පහසුකම් ගණනාවකින් එය නිපදවා තිබෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply